රෙමී ජිරාඩ් දස්කම් දක්වන්නෙ ඉතා මනරම් පිමි පනින්නටයි. රෙමී බොහෝ ජාත්‍යන්තර තරගවල දකින නිසා මෙවැනි දේට කැමති බොහෝදෙනා රෙමී සමග සිටිනවා. රෙමීගේ මේ දස්කම දැක්කහම මිනිසුන්ට හිතෙන දේවල් කිහිපයක් තියෙනවා. ඒ මේ මනුස්සයාට බයක් නැද්ද? මේ මනුස්සයා මේ වෙනුවෙන් කොච්චර පුහුණු වෙන්න ඇතිද? මේ මනුස්සයා මේ උපතින් ගෙනා හැකියාවක්ද? ඔහු වයසින් බාල තරුණයෙක්. ඔහුගේ වැඩ බලන්න මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන